Skip to content

එක්ස්ප්‍රස් ජේ. ඈස් සින්හල පරිවර්තනය

License

Notifications You must be signed in to change notification settings

99x/sinhala-express-js

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

4 Commits
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Repository files navigation

හැදින්වීම

මෙම් ව්‍යාපෘතිය එක්ස්ප්‍රස් ජේ. ඈස් සින්හලට පරිවර්තනය කිරීම සන්දහා නිර්මානය කරන ලද්දකි.

ස්ථාපනය සහ පරීක්ෂා කිරීම

කරුණාකර පහත සන්දහන් විධානයන් ක්‍රියාත්මක කරන්න. ඔබට පරික්ශා කිරීම සඳහා අප විසින් ඔබට app.js සාම්පලයක් සපයා ඈත. npm start විධානය මගින් ඔබට එම සාම්පලය ක්‍රියාත්මක කල හෑක.

git clone https://github.com/99xt/sinhala-express-js.git
npm install
npm start

කොඩ් කරන විදිහ

ලය්බ්‍රරී ටික ඉම්පොර්ට් කරන විදිහ

const එක්ස්ප්‍රස් = require("./index.js");
const ඈප්එක = එක්ස්ප්‍රස්.ට්‍රාන්ස්ලේට්(require('express'));
const කොන්සොල් = එක්ස්ප්‍රස්.කොන්සොල්;

රෙස්ට් ගෙට් රවුට් එකක් හදන විදිහ

ඈප්එක.ගන්න('/', (එනපනිවිඩය,යනපනිවිඩය)=>{
	යනපනිවිඩය.send('අයුබොවන් ලොකය');
});

රෙස්ට් පොස්ට් රවුට් එකක් හදන විදිහ

ඈප්එක.අරින්න('/', (එනපනිවිඩය,යනපනිවිඩය)=>{
	යනපනිවිඩය.send('පොස්ට් එක අවා');
});

රෙස්ට් පුට් රවුට් එකක් හදන විදිහ

ඈප්එක.තියන්න('/', (එනපනිවිඩය,යනපනිවිඩය)=>{
	යනපනිවිඩය.send('පුට් එක අවා');
});

රෙස්ට් ඩිලීට් රවුට් එකක් හදන විදිහ

ඈප්එක.මකන්න('/', (එනපනිවිඩය,යනපනිවිඩය)=>{
	යනපනිවිඩය.send('ඩිලීට් එක අවා');
});

පොර්ට් අරින විදිහ

ඈප්එක.පොර්ට්එකඅරින්න(3000, () => {
	කොන්සොල්.ලියන්න(`ඈප් එක පොර්ට් 3000 එකේ ඈරිලා තියනවා`);
});

බලපත්රය

මෙය MIT බලපත්‍රය යටතේ මුදා හෑර ඈත.

About

එක්ස්ප්‍රස් ජේ. ඈස් සින්හල පරිවර්තනය

Topics

Resources

License

Stars

Watchers

Forks

Releases

No releases published

Packages

No packages published